කල්මුණ නගර සභාවේ රැස්වීම අවස්ථාවේදී එහි මුස්ලිම් කොන්ග්රස් නාගරික මන්ත්රීවරුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නගර සභාවේ නාගරික මන්ත්රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්මුණ පොලීසිය විසින් අද (26දා) උදෑසන 7.00ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර පහරදීම ඊයේ (25දා) සිදුව තිබේ.