කඩවත වෙඩි තැබීමක්
- 10 01 2016
- 14:22
- {{hitsCtrl.values.hits}} views
- . .
කඩවත ගෝනවල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ඝාතනය කර තිබේ. ජීවිතක්ෂයට පත්ව සිටින පුද්ගලයා ව්‍යාපාරිකයෙකු බවද වාර්තා වෙයි. වාහන දෙකකින් පැමිණ වෙඩි තැබීම සිදු කර තිබේ. තුවාල ලද තවත් පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
