මේ වසර සඳහා එක්සත් ජාතික පක්ෂය පවත්වන අවසන් කෘත්‍යාධිකාරී රැස්වීම අද (17දා) පැවැත්වෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
මෙහිදී විශේෂ තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.