ඌවේ ඇමතිවරු පත්කෙරිති
- 16 10 2014
- 11:45
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඌව පළාත් සභාවේ නව ඇමති මණ්ඩලය ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී අද (16දා) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
අනුර විදානගමගේ, කුමාරසිරි රත්නායක, සෙන්දීල් තොණ්ඩමන්, චාමර සම්පත් ඇමතිවරු ලෙස පත්ව සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
