2014 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම එළඹෙන 28 වැනිදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. උසස් පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර භාරගැනීම පසුගිය 24 වැනිදා ආරම්භ විය.
පාසල් අයදුම්කරුවන් පාසලේ විදුහල්පතිවරයා හරහා අයදුම්පත් යැවිය යුතු වන අතර, පෞද්ගලික අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවට අයදුම් පත්‍ර එවීම සිදුකළ යුතුවෙයි.