උසස් පෙළ අයදුම්පත් ලබන මස මුල සිට
- 29 01 2016
- 18:13
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
පෙබරවාරි 1 වන දා සිට 29 වන දා දක්වා මේ වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් අදාළ අයදුම්පත් කැදවීම සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. මේසම්බන්ධයෙන් විදුහල්පතිවරුන් දැනුවත්කර ඇති බවත් වැඩිදුර විස්තර විභාග දෙපාර්තමේන්තුව තුළින් ලබාගත හැකිබවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
