ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් උතුරු පළාතේ ඉඩම් හා නිවාස අහිමිවූ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව පිළිබඳව සංගනනයක් කිරීමට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය තිරණය කර තිබේ.
ඒ පිළිබඳව විස්තර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් ඉදිරිපත් කර තිබෙන අයදුම් පත්‍රය පුරවා අමාත්‍යාංශයට යොමු කරන ලෙසත් දන්වා සිටී.
දේපළ හා ඉඩම් පිළිබඳ පැමිණිලිද ඉදිරපත් කළ හැකා බවත් අමාත්‍යාංශය කියයි.
අමාත්‍යාංශ ලිපිනය
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, අංක 15/5, බාලදක්ෂ මාවත, කොළඹ 03