(UPDATE) 11.31 AM
බණ්ඩාරවෙල කොලතැන්න දුම්රිය හරස්මාර්ගයේ ලොරි රථයක් හිරමීව හේතුවෙන් තාවකාලිකව අවහිර වූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු නැවතත්ත් යථා තත්ත්වයට පත්ව තිබේ.
බණ්ඩාරවෙල කොලතැන්න දුම්රිය හරස් මාර්ගයේ ලොරියක් හිරවීම හේතුවෙන් සිදු වූ අනතුරක් නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුමිරිය ගමනය තාවකාලිකව අණහිට තිබේ. කොලත්න්න දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ 50 වැනි අනතුරද මෙය වෙයි.
පාලිත ආරිවංශ/සමන් පාලිත/නයනානන්ද බුවනෙක