ඉන්දියාවේ පතන්කෝට් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක නිකුත් කරමින් කියයි. එසේම ත්රස්තවාදයට එරෙහිව කටයුතු කරන රටවල් සමග එක්ව කටයුතු කිරිමට ශ්‍රී ලංකාව තවදුරටත සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.