ඉන්දියාවට ශ්‍රී ලංකාවේ නව මහ කොමසාරිස්වරයෙක් පත්කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාරතා කරයි. ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හඳුනාගෙන ඇතත්, දැනට සිටින මහ කොමසාරිස්වරයා නව කොමසාරිස්වරයා පත්කරන තෙක් ඉන්දියාවේ රැඳි සිටිනු ඇතියිද එම මාධ්‍ය සඳහන් කරයි.
සුදුසුකම් නැති රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් නැවත ශ්‍රී ලංකාවට කැදවීමට නව රජය පියවර ගත් අතර එහෙයින් මේ වන විට විදේශ දූත මණ්ඩල සේවාවේ යෙදී සිටි පුද්ගලයින් 63ක් නැවත ශ්‍රී ලංකාවට කැඳවා තිබේ.