ඇවන්ගාඩ් පරීක්ෂණ නැවත ආරම්භ කරන බවත් එම පරීක්ෂණය ඇතුළු සියලුම පරීක්ෂණ දැඩි ප්රතිපත්තියක සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීවේය. ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.