පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්යක්ෂක අර්ජුන් ඇලෝසියස් මහතා ප්රකාශයක් ලබාදීම සඳහා අද (10දා) උදෑසන 10.30ට පමණ හතරවැනි දිනයටත් කොමිසමට පැමිණි බව වාර්තා වේ.
කොමිසමට ඉදිරිපත් වු කරුණු පිළිබඳව ඇලෝසියස් මහතාගෙන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ගැනීමට ඔහු දින හතරක් පුරා ප්රකාශ ලබාදීමට කොමිසමට පැමිණි තිබේ.