කැබිනට් අමාත්‍යවරු 11 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 5 දෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් මින් මදවෙලාවකට පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රි්වරුන් පිරිසකට මෙසේ අමාත්‍යධුර හිමිවූ අතර ඔවුන් ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.