ඇප අයැදුම ප්රතික්ෂේපයි
- 30 01 2016
- 19:41
- {{hitsCtrl.values.hits}} views
- . .
හිටපු ජනපතිපුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට ඇප ලබාදෙන ලෙස ඉල්ලූ ඇප ඉල්ලුම ප්රතික්ෂේප විය.
ඒ අනුව අත්අඩංගුවට ගත් පස්දෙනාම එළැඹෙන 11දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
