කටුනායක ඇඟළුම් කම්හලක සේවිකාවන් පිරිසක් ප්රවාහනය කර ආපසු එමින් සිටි වෑන් රථයක් කටුනායක මල්ගස් හන්දියේදී ගිනිගෙන විශාන වී ඇතැයි කටයුනායක පොලිසිය පවසයි. ගින්න හට ගන්නා අවස්ථාවේ එහි රියැදුරා ඇතුළු දෙදෙනකු ගමන් කර ඇති අතර ගින්න හට ගන්නවාත් සමග ඔවුන් වෑන් රථයෙන් පැන ගෙන තිබේ. ගින්නට හේතුව යාන්ත්රික දෝෂයක් විය හැකි බව පොලිසිය වැඩි දුරටත් පැවසීය.