ශ්‍රී ලංකාවට ගෙන්වන කිරිපිටි හෝ කිරි ආශ්රිත නිෂ්පාදනවල ඩී.සී.ඩී. විෂකාරකය තිබේදැයි සොයාබැලීමට රජයේ බලයලත් ආයතන තුළ තාක්ෂණික පහසුකම් නොමැති බවත්, මේ නිසා ආහාර සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට කිරිපිටි සහ කිරි ආශ්රිත නිෂ්පාදනවල ඩී.සී.ඩී. විෂකාරකය තිබේදැයි සොයාගැනීමට නොහැකි වී තිබෙන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
නාලිකා රාජපක්ෂ / ඉන්දික හේවාවිතාරණ