ආහාර වසවී 27ක් රෝහලේ
- 15 10 2014
- 09:25
- {{hitsCtrl.values.hits}} views
- අකිත විජේසිංහ
කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හලක ලබාදුන් ආහාර විසවීමෙන් එහි සේවය කළ 27 දෙනෙක් මීගමුව රෝහලට ඇතුළු කර තිබේ.
මෙයින් 25 දෙනෙකු සේවිකාවෝ වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
