ආරක්ෂක රාජ්‍ය ඇමති මහනුවර යයි
- 18 01 2015
- 14:27
- {{hitsCtrl.values.hits}} views
- . .
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද (18දා) ඓතිහාසික දළඳා මාලිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේගේ ආශීර්වාද ලබාගත්තේය.
ඉන් අනතුරුව ඇමතිවරයා ත්‍රෛනිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශීර්වාද ලබාගැනීමටත් කටයුතු කළේය.
.gif)
.gif)
.gif)
.gif)
.gif)
.gif)
ඡයාරූප ප්‍රදීප් පතිරණ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
