ADA
www.ada.lk
2026 ජනවාරි මස 26 වන සඳුදා
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා තවත් රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධ වී හයවැනි වරටත් ඉදිරිපත් කරන 'ආයුර්වේද එක්ස්පෝ 2016' ජාත්‍යන්තර ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (08දා) පෙරවරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී විවෘත විය.
මෙවර ප්‍රදර්ශනය සඳහා ඉන්දියාව, ජපානය, බංග්ලාදේශය, චීනය, මැලේසියාව, මාලදිවයින, දකුණු කොරියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල නියෝජිතයන් සහ අමුත්තන් පැමිණීමට නියමිත බව සංවිධායකයෝ පවසති.
හෙට (09දා) සහ අනිද්දා (10දා) යන දෙදින පුරා පෙරවරු 8.30 සිට 5.30 දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම විසින් ලබාදෙයි.
popular news
ඉන්දුනීසියාවේ විශාලම පොල් ආශ්රිත සැකසුම් සමාගමක් සී.බී.එල්. අත්පත් කර ගනියි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ජනපති ගත් තීන්දුව
නුවරඑළිය බිම් මට්ටමේ උෂ්ණත්වය අද අලුයම සෘණ වෙලා
සුන්දර නුවරඑළියට අදත් මල් තුහින
රන් මාල හොරා කැමරාවේ
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd