පසුගිය ආපදා තත්ත්වයෙන් මියගිය ජනතාවට පාර්ලිමේන්තුවේ සංවේගය පළ කරන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.
අද (06දා) දින පාර්ලිමේන්තුවේ සභාවාරය ආරම්භයේදීම කථානායකවරයා මේ බව සදහන් කළ අතර, අවතැන්වූ ජනතාවට සහන ලබාදීමට ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්ව ක්‍රමවේදයක් සකස් කළ යුතුබවද ප්‍රකාශ කළේය.
ඉදිරියේදී මෙවැනි ව්‍යවසනවලට මුහුණ දීම සඳහා මනා අධ්‍යාපනයකින් සුදුසු යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.