ආණ්ඩුවේ සමස්ත අමාත්‍ය ධුර සංඛ්‍යාව මේ වනවිට 80 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් 39 ක්, රාජ්‍ය අමාත්‍ය ධුර 14 ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 27 ක් ලෙස අමාත්‍ය සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.
මේ අනුව වත්මන් ආණ්ඩුවේ එ.ජා.ප. අමාත්‍යවරු 35 ක්ද, ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරු 36 පාර්ලිමේන්තුව නියෝජනය කරති. එමෙන්ම ඒ අනුව ශ්‍රී.ල.නි.ප අමාත්‍ය ධුර සංඛ්‍යාව එ.ජා.ප. මන්ත්‍රී ධුර සංඛ්‍යාවට වඩා වැඩි වී තිබේ.
ඩේලිමිරර් ඇසුරිනි