පළාත් තුනක ආණ්ඩුකාරවරැ තිදෙනෙක් අද දිනයේ ඉල්ලා අස්වී තිබේ
උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ,වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා යන මහත්වරුන්අද (19දා) සිය ධුරවලින් ඉල්ලා අස් වී තිබේ
ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති ලේකම්වරයා වෙත ෆැක්ස් මගින් යොමුකර තිබේ.