අැවන්ට්ගාඩ් කර්නල් 09 දා දක්වා රිමාන්ඩ්
- 29 03 2018
- 14:42
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව බාරව සිටි හිටපු යුද හමුදා කර්නල් ඇල්ෆඩ් විජේතුංග මහතා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළැඹෙන 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු ඊයේ (28දා) අත්අඩංගුවට පත්වූ අතර අද දිනයේදී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

