යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණු රජයේ ප්රථම සංවත්සර සැමරුම් උළෙල මාතරදී අද(19දා) පැවැත්වීමට නියමිතය. ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතාගේ සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මෙය පැවැත්වෙන අතර ‘‘අලූත් රටක් එක ගමනක්’’ යන්න සැමරුම් උළෙලේ තේමාව වේ. සැමරුම් උළෙල සඳහා ජාතික ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ සහ ශී්ර ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමැතිවරුන්ද සහභාගි වීමට නියමිතයි.