අල්ලස් ගත් සුරාබදු ලොක්කා රිමාන්ඩ්
- 5 08 2014
- 13:00
- {{hitsCtrl.values.hits}} views
- . .
රා නිෂ්පාදකයෙකුගෙන් අල්ලසක් ලබා ගැනීමේද් අත්ඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති රොස්මෙන්ඩ් ප්රනාන්දු 12දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබේ.
ස්ථානාධිපතිවරයා ඊයේ (05දා) අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.