අපි වෙනුවෙන් අපි අරමුදල යටතේ රණවිරුවන් වෙනුවෙන් ඉදිකළ තවත් නිවාස ඒකක 101 පුත්තලම දිස්ත්රික්කයේ විවෘත කිරිමට නියමිත බව රාජ්ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරිය කියයි.
ඒ අනුව යුද හමුදා සාමාජිකයන් සඳහා නිවාස 63 ක්, ගුවන් හමුදා සාමාජියක් සඳහා නිවාස 16 ක් හා නාවික හමුදා සාමාජිකයන් සඳහා නිවාස 22 මේ යටතේ පිරිනැමීමට නියමිතය.
එළැඹෙන පළමු වැනිදා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් මෙම ප්රදානය සිදු කෙරේ.