අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයින පුරාම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැතිර යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශන්හි උදය කාලයේදීද වැසි ඇති විය හැකි බවද පෙන්වා දෙයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිඅ අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.