අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (05දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද සංශෝධන කිහිපයක් සිදු කිරීමට එය පසුවට කල් දමන බව සභානායක ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසීය. එම පනත් කෙටුම්පතෙහි වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දන්වා තිබුණි.