කැනඩාවේ, ඔටාවාහි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සැසියක් සඳහා සහභාගි වීමට අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා එරට බලා ගොස් තිබේ.
ප්රජාතන්ත්රවාදය වඩා ශක්තිමත් කිරීමේදී පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ කාර්යභාරය, අභියෝග හා විසඳුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
සතියක කාලයක් පැවැත්වෙන මෙම සමුළුව සඳහා ආසියාවෙන් සහභාගී වන එකම පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේ සේනසිංහ මහතාය.