අධ්‍යාපනය නිසා පාර්ලිමේන්තුව උණුසුම්
- 26 11 2015
- 10:41
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මෙවර අය-වැයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කළ මුදල පිළිබඳව පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය. අය-වැයෙන් අධ්‍යාපනයට 5%කට වැඩි මුදලක් වෙන් කළ බව ආණ්ඩුව සඳහන් කළේය. නමුත් විපක්ෂය කියන්නේ එවැනි මුදල් ප්‍රමාණයක් වෙන්නොකළ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
