අධ්‍යාපන විද්‍යාපීඨ වල පුහුණු කාලසීමාවේ කප්පාදු කිරීමක් නෑ
- 28 08 2017
- 17:04
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා කාලය අඩු කිරීමක් සිදුකර නොමැති බව විද්‍යාපීඨ කොමසාරිස් කේ.එම්.එච්. බණ්ඩාර මහතා අද (28දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
