අගවිනිසුරුට ඉවත්වන්නැයි නීතිඥ සංගමය කියයි
- 17 01 2015
- 19:39
- {{hitsCtrl.values.hits}} views
- . .
නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් අගවිනිසුරු මොහාන් පීරිස්ට සිය ධුරයෙන් ඉවත්වන්නැයි ශ්‍රී ලංකා නිතිඥ සංගමය කියයි.
ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ විධායක සභාව අද රැස්වි තිබෙන අතර එයින් පසුව ඔවුන් මෙම නිවේදනය නිකුත්කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
