අගමැතිට එරෙහිව වයඹ විරෝධයක්
- 3 03 2015
- 10:16
- {{hitsCtrl.values.hits}} views
- ගීතාංජලී ප්‍රියදර්ශණී
අගාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කුරුණෑගලදී ජනමාධ්‍ය විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශයකට එරෙහිව වයඹ පළාත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතාවක නිරතව සටිති. අද (03දා) පැවැති පළාත් සභා රැස්වීමටද ඔවුහු කලු පටි බැඳගෙන පැමිණියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
