www.ada.lk
2026 අගෝස්තු මස 08 වන සෙනසුරාදා
අරලියගහ මන්දිරයේදී අද (10දා) සන්ධ්‍යාවේ පැවති දීපවාලි උත්සවයට දෙමළ ජාතික සන්ධානයේ නායකයෝ සහභාගී නොවූහ.
තමන් බලාපොරොත්තු වූ පරිදි දෙමළ සිරකරුවන් නිදහස් නොකළ බැවින් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් ඊට සහභාගී නොවීමට කටයුතු කර තිබුණි.
මාදුළුවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම පදනම් කරගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම උත්සවයට සහභාගී නොවීය.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දීපවාලී උත්සවය නිමිත්තෙන් නව මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමක්ද මෙහිදී සිදුකෙරුණි.
හින්දු සංස්කෘතිකාංගවලින් එම උත්සවය අලංකාරවත් විය.
popular news
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18දා දක්වා රිමාන්ඩ්
මොරිෂස් වෙනුවෙන් ලංකාවේ නිපදවූ ධීවර යාත්‍රාව
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
මොනරාගලින් ප්‍රධාන ගංඟා කිහිපයක් ගියත් එහි ප්රතිලාභ මොනරාගලට නෙමෙයි
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd