UNHRC මහ කොමසාරිස්ගේ වාර්තාව සම්පූර්ණයෙන් පිළිගන්නේ නෑ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට එහි මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කරුණු සම්පූර්ණයෙන් පිළිනොගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.
එම වාර්තාවේ ඇතැම් කරුණු රජය ප්‍රතික්ෂේප කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී අද (14දා) අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මහ කොමසාරිස්වරිගේ වාර්තාව එළැඹෙන 20 දා සළකා බැලීමට නියමිතව තිබේ.

popular news
-
rocky Friday, 15 March 2019 07:00 AM
මොකක්වත් පිලි ගන්න එපා මහත්තයෝ, අපි සිංහයා ලකුණ දරන මිනිස්සු. අපි තරම් ශ්‍රේෂ්ට ජනතාවක් ලෝකයේම වෙන නැහැ. අපේ රාවනා ගුවන් යානා නිෂ්පාදනේ කොරපු කාලේ ලෝකේ වෙනත් රටවල හිටියේ ගල් වැද්දෝ. රාවනා, තාරක, පුලස්ති, අගස්ති, සිද්ධාර්ථ ගෞතම, දේවදත්ත, සක්කරතිස්ස , සේක්කුපෙරෙරා, මයිත්රීපාල ආදී මෙකී නොකී උත්තමයෝ උපත ලැබූ මේ වීර වික්‍රමාන්විත පින්බිමේ උරුමක්කාරයන් වන අපි මොකටද වෙනත් කවුරුහරි කියන දේවල් පිලි ගන්නේ? අපි කියන දේවල් උන් පිළිගත යුතුයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

