TNA සමග ඩීල් දැම්මේ නෑ - SLPP
ද්‍රවිඩ ජාතික සන්ධානය සමග කිසිම ආකාරයක එකඟතාවකට නොපැමිණි බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජතික සන්ධානය අතර ගිවිසුමක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හරන් පළ කරන්නේ නම් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තමන්ට ලබාදෙන බව කී පොරොන්දු පිළිබඳව හෙළිකිරිමක් කරන බවයි.
කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කරන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එකඟතාවයකට එන්නේ නම් එය විවෘතවත් විනිවිදවත් කරන බවයි.
We categorically deny this news item. #SLPP has never offered nor negotiated or met with officials of the TNA in order to prep an ‘Underhand Deal’. If we ever want to negotiate with the TNA it will be done openly & with full transparency as per our party’s policies. #SriLanka https://t.co/ral1SBHWQf
— SLPP (@PodujanaParty) December 13, 2018
popular news
-
Champa Thursday, 13 December 2018 04:51 PM
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද්‍රවිඩ සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය විවේචනය කළා තානාපතිවරුන් හම්බ වෙන්න යනව කියලා. හැබැයි ඒ දෙබිඩි ප්‍රතිපත්තිය හින්දද කොහෙද එම තානාපතිවරුම අන්තිමේ කිව්වා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොක්කෝ තමන් එක්ක රහස් සාකච්චාවක් තිබ්බ. ඒ රැස්වීම රහසක් විදිහට ආරක්ෂා කරන්න කිව්වා නිසා කට වාන් හිටිය කියල. ඒ වගේම කිව්වා (මට මතක හැටියට) ද්‍රවිඩ ජාතික සන්ධානය එක්ක සාකච්චාවකට මුල පුරවල දුන්නේ ඒ තානාපතිවරු කියල. මේ කතා එකක්වත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රතික්ෂේප කලේ නැහැ. සුමන්තිරන්ට කියන්න දෙයක් නැහැ. හිරේ ඉන්න දරුණු ගනයේ ත්‍රස්තවාදීන්ව නිදහස් කරන්න තීරණය කළා කියලා නාමල් කිව්වා. මහා විරු සමරුව පවත්වන්න ඉඩ දුන්නෙත් කොටි නලවන්න. ඒ හින්ද TNA එකත් එක්ක දාපු deal මොනවාද කියලා සුමන්තිරන් රටට හෙළි කලාට කමක් නැහැ.
Reply : 0 0
Champa Thursday, 13 December 2018 05:20 PM
"If WE want to negotiate with TNA…….?” Really???? If YOU WANT TO? Who gave Mahinda, Namal and SLPP permission to negotiate with TNA? 5.8 million people voted in favour of Mahinda in January 2015 against Ranil Maithri TNA LTTE diaspora deal. Then there were other people who were against Federal Constitution and Geneva Agreement who joined Mahinda afterwards. How dare Mahinda, Namal and SLPP betray Sinhalese and NEGOTIATE with TNA? TNA NEVER CHANGE THEIR DEMANDS? Did they (Mahinda, Namal and SLPP) agree to change the Constitution? Did they agree to Federal Constitution? Did they agree to autonomy to Northern Province? Did they agree to release hardcore terrorists? Seriously, people have a right to know, because every vote which will cast in favour of SLPP will then be a vote against our own motherland, her sovereignty and above all a treachery to our Ranaviruvo who sacrificed their lives to protect our unitary country.
Reply : 0 0
Champa Thursday, 13 December 2018 05:21 PM
The moment Mahinda became the PM, he held a discussion with Sampanthan seeking his support, only to be rejected by TNA point blank. JO MPs are lambasting UNP from morning to evening. But they have no problem with their leaders negotiating with TNA. I am totally flabbergasted by this news.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

