කාන්තා පොලිස් අධිකාරීවරියක ඇතුළුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරීවරුන් 15 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබේ.
සේවයේ අවශ්‍යතාව අනුව, වහාම ක්‍රියාත්මකවන පරිදි ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව මෙම මාරුවීම් ලබාදී තිබේ.