ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන පැවැත්වෙන සාකච්ඡාවන්හි පස්වැනි වටයේ සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ.
කොළඹ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙයි. දෙපාර්ශ්වයෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මෙම සාකච්ඡා සඳහා එක්ව තිබේ.
