SLFP සුරැකීමේ සමුළුට ගිය ආසන සංවිධායකවරුන් ඉවතට
ශ්‍රී ලංකා නිහහස් පක්ෂය සුරැකීමේ සමුළුවට එක්වූ එම පක්ෂයෙ ආසන සංවිධායකවරුන් වෙනුවෙට වෙනත් වැඩබලන සංවිධායකවරුන් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව තිබේ.
නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ ඊයේ (05දා) රාත්‍රියේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වී තිබේ.
popular news
-
dayan Wednesday, 06 November 2019 02:05 PM
පියදාසගේ සහ සිරිසේනගේ පොතෙන් අයින් කලාට මහජනයාගේ පොතෙන් කවුරු අයින් කරාවිද කියල ඉදිරියේදී පෙනෙය්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

