SLFP විශේෂ සම්මේලනය දා ජනපතිගෙන් විශේෂ ප්රකාශයක්
ශ්රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනයක් දෙසැම්බර් 04 වැනිදා පවත්වන බව එම පක්ෂ මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී මෙම සම්මේලනය පවත්වන බවත්, එහිදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විශේෂ ප්රකාශයක් සිදු කරන බවත් ඔහු පවසා සිටියේය.
මෙම සමුළුවට ලංකාවම ආවරණය වන පරිදි නියෝජිතයන් කැඳවා ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

popular news
-
sg Tuesday, 27 November 2018 11:11 PM
මහින්දට අරාදන කරන්න..
Reply : 0 0
විශු Tuesday, 27 November 2018 11:41 PM
අනේ ඔයා මෙතනින් යන්න.. අපි පව් කරලා වගේ හිතෙනවා...
Reply : 11 0
rocky Wednesday, 28 November 2018 05:58 AM
මෙතුමාගේ ප්රකාස ඔක්කොම විසේස ප්රකාස! ඒ අවස්ථාවේදීත් මොකාක් හරි ඔල්මොරොදන් පොරකාසයක් කොරාවී, දැන් ඔලුව හොඳටෝම අප්ෂේට් හින්ද!
Reply : 21 0
Nandana Wednesday, 28 November 2018 12:27 PM
විසිල් පමණි බල්ටි නැත.
Reply : 0 0
hubert Wednesday, 28 November 2018 01:31 PM
මෙයාට තියෙන්නේ විශේෂ පිස්සුවක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

