SLFP මන්ත්රීවරු පිරිසක් මහින්දගේ නිවසේ සාකච්ඡාවක
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රිවරු පිරිසක් මේ වන විට සන්ධාන මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රි මහින්ද අමරවීර මහතාගේ නිවසේ විශේෂ සාකච්ඡාවකට එක්ව තිබේ.
ඔවුන්ගෙ ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳව තීන්දුවක් ගැනීම වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
popular news
-
Lion Saturday, 15 December 2018 04:33 PM
තීන්දුව වාසී පැත්තට hoiya
Reply : 1 0
rocky Saturday, 15 December 2018 06:54 PM
විමල් වීරවංස, ගම්මන්පිල, දනේෂ්, වාසු,.පීරිස් ලොක්කා ,එස්.බී වගේ කිනිතුල්ලන්ව හලලා දාල වැඩ පටන් ගත්තොත් ඉදිරි ගමනට ශක්තියක් ලැබේවි. ඔය කියපු වාචාලයන් ඉන්න තාක් කල් ඔහෙලාට තියන චන්දත් අඩුවෙනවා.
Reply : 72 21
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

