SJB එළි දැක්වීමට රනිල්ටත් ආරාධනා
එක්සත් ජාතික පක්ෂ ප්රමුඛ සමගි ජනබලවේගය එළිදැක්වීම සහ ඊට සම්බන්ධ පක්ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මාර්තු මස දෙවැනිදා නෙළුම් පොකුණ රඟහලේදී සිදු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කරන බවත් සන්ධානයේ සෙසු පක්ෂවල නායකයන් ඊට සහභාගි වන බවත් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (26දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

popular news
-
rocky Wednesday, 26 February 2020 07:08 PM
සජිත් මහත්තයෝ, පරෙස්සමෙන්. රනිල් කියන්නේ මහින්ද වෙනුවෙන් යටින් වැඩ කරන අනුකේවට්ටයෙක් කියලා පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල් වල හැටියට සැක හිතෙනවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
