SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව
හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීම පිළිබඳව තමන් කනගාටුවන බවත් ඒ පිළිබඳව අදාළ අංශ විසින් වහා පියවර ගනු ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ ආරක්ෂක භටයින් විසින් කරන ලදයි යන වෙඩි තැබීම පිළිබඳව බලවත් ලෙස කණගාටු වන අතර මෙම සිදුවීම සත්‍යයක් නම් ඒ පිළිබඳව අදාල අංශ විසින් වහා පියවර ගනු ඇතැයි විශ්වාස කරමි. නීතිය හා සාමය රැකීම ප්‍රමුඛතාවයක් ලෙස සැලකීමේ මාගේ ප්‍රතිපත්තිය නැවතත් තහවුරු කරමි
— Gotabaya Rajapaksa (@GotabayaR) November 6, 2019
popular news
-
Dayan Thursday, 07 November 2019 11:22 AM
ඒක නේන්නම් 16 වෙනිදා පහුවෙනකන් ඉන්න නේ තිබුනේ. ඊට පස්සේ නම් ඕනා එකක්.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

