NPP නාම යෝජනා භාරදීම 17 සිට
- 8 03 2020
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන කිහිපයකින් සැදුම්ලත් ජාතික ජන බලවේගය මේ මස 17, 18 හා 19 යන තෙදින තුළ නාම යෝජනා ලබාදීමට සැලසුම් කර තිබේ.
නාම යෝජනා සකස් කිරීම මේ වනවිට 99% අවසන් කර තිබෙන බවද ජාතික ජන බලවේගය සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
