MCC ගිවිසුම අද අත්සන් කිරීමේ සූදානමක් - නීතිඥ සංගමය
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම අද දිනයේදී අත්සන් කිරීමේ සූදානමක් ඇති බවට තම සංගමය ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබුණ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශය විසින් මෙම ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක් ඇති බවත් එම අමාත්‍යාංශයට මෙම ගිවිසුම අත්සන් කිරීමේ බලයක් නොමැති බවත් නීතිඥ සංගමය සඳහන් කරයි.
මෙම ගිවිසුම අත්සන් කිරිමෙන් වළකින ලෙසත් ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බවට ඇමෙරිකාවට මෙන්ම එම්.සී.සී. ආයතනයට දන්වන ලෙසත් නීතිඥ සංගමය ජනපතවරයාගෙන් ඉල්ලා සිටියි.

popular news
-
Champa Tuesday, 05 November 2019 01:12 PM
සුළු වැඩක්නේ කරන්න තියෙන්නේ. අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශය නම් ජනාධිපතිට කරන්නේ තියෙන්නේ මුදල් අමාත්‍යාංශය වහාම තමන් යටතට ගැසට් නිවේදනයකින් පවරා ගන්න එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

