www.ada.lk
2026 ජුනි මස 23 වන අඟහරුවාදා
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට යෝජිත ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිත් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යෝජිත එම්.සී.සී. ගිවිසුමෙන් ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480න් ඩොලර් මිලියන 350ක් ප්‍රවාහනය වෙනුවෙන් හා තවත් ඩොලර් බිලියන 67ක් ඉඩම් ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කරන බවයි.
මෙම ව්‍යාපෘති දෙක මගින් ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියන 11.3ක් එනම් සමස්ත ජනගහණයෙන් 54%ක් ප්රතිලාභ ලබන බවද ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
ඉරාන ඇමෙරිකා සාකච්ඡා අවලංගුයි
දුම්රියේ අලුත් කර්මාන්තශාලාවට දොඹකර පහක් ගෙන්වයි
බාල සනීපාරක්ෂක තුවා නිසා සුපිරි වෙළඳසැළකට හා නිෂ්පාදන සමාගමට නඩු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd