MCC ගිවිසුමට සංශෝධන දෙන්නැයි චරිතගෙන් කාශ්‍යප හිමිට ලිපියක්
අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ මහතා, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුමෙහි පිටපතක් ඉදිරිපත් කර තිබේ.
රත්වත්තේ මහතා ඉල්ලා ඇත්තේ ගිවිසුමෙහි රටට අයහපත් යෝජනා ඇත්නම් ඒවාට සුදුසු සංශෝධන ඉදිරිපත් කරන ලෙස ය.
චරිත රත්වත්තේ මහතා උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.


popular news
-
චමින්ද Wednesday, 06 November 2019 05:09 PM
අවසරයි අපේ හාමුදුරුවනේ දැන් ඉතින් උත්තරයක් යවන්නකෝ.
Reply : 0 0
Champa Thursday, 07 November 2019 03:58 PM
මොන සංශෝධනද? මුළු රටම කියන්නේ MCC ගිවිසුම සම්පූරනයෙන්ම ප්‍රතික්ෂේප කල යුතුයි කියල. යවන්න හාමුදුරුවනේ උත්තරේ එන්න එහෙම යූඑන්පී දේශද්‍රෝහීන්ට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

