Lanka Hospitals ශාඛාවක් සීෂෙල්හි විවෘත කරයි
- 8 10 2018
- 22:11
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ Lanka Hospitals නව ශාඛාවක් සීෂෙල්ස්හි විවෘත කිරිමේ අවස්ථාවට අද (08දා) පස්වරුවේ එක්විය.
මේ අතර ජනපතිවරයා සීෂෙල්ස් ජාතික රෝහලේ නිරික්ෂණ චාරිකාවකටද එක්වූ අතර එරට සෞඛ්‍ය සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සහාය ලබාදීම සිදු කෙරෙන අතර එම කටයුතු පිළිබඳවද සොයා බැලීය. රෝහල වෙත වෛද්‍ය උපකරණ සහ ඖෂධ පරිත්‍යාගයක් සිදු කිරීම ද ජනාධිපති අතින් සිදු විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
