ITN සභාපති පුටුව නැවතත් තිලකාට
ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ලෙස නැවත වරක් තිලකා ජයසුන්දර මහත්මිය පත්කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා කටයුතු කර තිබේ.
ඇය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කරන අතර මීට පෙරද ඇය ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිනිය ලෙස කටයුතු කර තිබේ.

popular news
-
Saman Thursday, 27 December 2018 02:16 PM
ඔබ තුමියට සුබපැතුම්. කරුණාකර රාහු සහ හරස් පාර ටෙලි නාට්‍ය දෙක නැවත පෙන්වෙන්න. ඒවා හොර ආණ්ඩුවේ ගහලයන් විසින් නවතා අපේ නැරබුම් අයිතිය උල්ලංගනය කලා.
Reply : 1 205
dakune anura Monday, 31 December 2018 05:09 PM
තිලකෝ ඔහේ ගේ පුරස්නයක් අපිට නැහැ නමුත් ඔය මන්ගලයද කවුද අපිට වහ කදුරු නමුත් උන්ගේ තාත්ත නම් අපිට උතුම් මනුස්සයෙක් උන
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

