IOC යෙන් පෙට්රල් බූලිවලට නෑ
- 20 05 2022
- 13:04
- {{hitsCtrl.values.hits}} views
- ..
පෙට්රල් බෝතල් සහ බූලිවලට සැපයීම අත්හිටුවීමට ඉන්දියන් ඔයිල් සමාගම (IOC) තීරණය කර තිබේ.
එම සමාගම පවසන්නේ තම පිරවුම්හල්වලින් වාහනයට පමණක් සෘජුවම පෙට්රල් නිකුත් කරන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
